(VIDEO):ශ්‍රී ලංකාව දැන් ලෝකෙන් සුරක්ෂිත රටක්!

Date:

කොළඹ LNW: මේ වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකෙම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සෘණ ආර්ථිකයක සිට ධන අර්තියක් දක්වා රට ගෙන ආ ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිවන්ත විය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට විදේශ ආයෝජන කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන අතර පුහුණු ශ්‍රමිකයින් විදෙස් අරකියා රැකියා සඳහා යොමුකිරීමේ අවස්ථාද ඉහළ ගොස් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා රට බහර ගන්න මොහොතේ සෘණ 10.7ක ආර්ථික වර්ධන වේගයක් පැවති අතර එය දැන් ධන 4.5ක වේගයකට පරිවර්තනය අකර තිබෙන බවද හෙතෙම කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...