අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.05ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 300.03 – රු. 310.19 – කොමර්ෂල් බැංකුවේ – රු. 299.31 – රු. 309.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00 – සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 311.50 – එන්.ඩී.බී. (NDB) – රු. 298.50 – රු. 309.50

අමානා බැංකුව – රු. 302.75 – රු.308.25 – ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...