ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ?

Date:

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ‍ලේකම් ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් අමාත්‍යංශයේ මහා භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන පෙරේදා විශ්‍රාම ගිය අතර  ආචාර්ය හර්ෂණ පත් කිරීමට යන්නේ මෙකී පුරප්පාඩු වූ තනතුර සඳහා වේ.

මේ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ හර්ෂණ සූරියප්පෙරුම  එකී ධූරයෙන් ඉවත් වී සඳුදා දිනයේ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමට නියමිත බව පැවසේ.

පුරප්පාඩුවන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පෞද්ගලික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

The Leader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...