නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:

වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මල්ලව පොර සූරතාවලියේ අවුරුදු 23 න් පහළ කිලෝග්‍රෑම් 57 කාණ්ඩයෙන් තරග වදින ලාංකේය සුපිරි මල්ලවපොර ක්‍රීඩිකාව නෙත්මි අහිංසා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඇයට එරෙහිව තරග වැදුණ චයිනීස් තායිපේ නියෝජනය කළ 21 හැවිරිදි පෙයි යින්ග් ලිආඕ 10 – 3 ක් ලෙස පහසුවෙන් පරාජය කළ නෙත්මි අවසන් පූර්ව වටයට පිවිසුණා.


ඇය අවසන් පූර්ව තරගයේදී ජන් ඩු ඇන් සමඟ තරග කිරීමට නියමිතයි.
ඇය සමඟ වෙල්පල්ල විද්‍යාලයේ එකම පංතියෙ ඉගෙනුම ලබන චමෝද්‍යා කේෂානි ය මූලික තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකා ඩිල්සොඩා මැට්නෂරෝවා වෙතින් 10 – 0 ක වෙතින් පරාජය ලැබුවාය.පිරිමි කාණ්ඩයේ චානුක චමුදිත ගජනායකටත් කිලෝග්‍රෑම් 57 බර පංතියේ මුල් තරගයෙන්ම පරාජය ලැබුවාය.ඔහු පරාජය ලැබුවේ කිර්ගිස්තානයේ මුක්හම්මාඩ්රසුල් සලිව් වෙතින්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...