*
Monday, April 15, 2024
spot_img

Latest Posts

ජනපතිට 73 යි – අරගලයට දින 73 යි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. 1949 වසරේ ජුනි 20 වැනිදා උපන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදට වසර 73 ක් සම්පූර්ණ වේ.

මේ අතර ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි බලකරමින්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති ගෝඨාගෝ ගම විරෝධතාවයටද දින 73 ක් සම්පූර්ණ වේ.

අරගලයට දින 73 ක් සම්පූර්ණ වනවිට ජනාධිපති කාර්යාලයට පිවිසෙන පිවිසුම් මාර්ග සියල්ල අවහිර කර ඇති අතර පිවිසුම් සියල්ලේම කූඩාරම් ඉදිකර අරගලකරුවන් එහි රැඳී සිටිනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan