ජනාධිපති කාර්යාලයේ පිවිසුම් අසල විරෝධතාවයෙහි නිරත අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට !

ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් අංක 1 සහ 2 අසල විරෝධතාවයෙහි නිරත වී සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මීට මඳ වේලාවකට පෙර පොලිසිය විසින් මෙසේ 19 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලෝටස් වටරවුම අසලින් මාර්ගය ද අවහිර වී ඇති අතර ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් ද යොදවා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...