මෛත්‍රීගේ පක්ෂ නායකත්වයට එරෙහි නඩුව: විරෝධතා ගොනු කිරීමට දින නියම කරයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවිණි.

නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා වගඋත්තරකරුවන්ට දින නියම කර තිබෙනවා.

ශ්‍රීලනිප කාරක සභිකයෙකු වන මොන්ටේගු ජයවික්‍රම මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...