ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 50ක පරිත්‍යාගයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 21,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට පිට්ස්බර්ග්හි පිහිටි මෙලන් බැංකු පවුලේ උරුමක්කාරයෙකු වූ ප්‍රකෝටිපති තිමෝති මෙලන් විදින ඩොලර් මිලියන 50ක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

විශාල වශයෙන් වත්කම් ඇති මෙලන් පවුල සම්බන්ධයෙන් ෆෝබ්ස් ඇස්තමේන්තු කරන්නේ ඩොලර් බිලියන 14.1 ක් පමණ වටිනා බවයි.

මිට අමතරව තවත් ඩොලර් මිලියන 10 ක් ප්‍රකෝටිපතියන් වන Liz සහ Dick Uihlein විසින් ප්‍රධානය කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් ඔහුගේ නිව්යෝර්ක් හෂ්-මුනි නඩු විභාගයේදී ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු වීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල වශයෙන් මුදල් ආධාර ලැබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...