*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

මාර්ක් රූට් මීළඟ නේටෝ ප්‍රධානියා වන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 21,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නේටෝ හි මීළඟ මහලේකම්වරයා වශයෙන් නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් තේරී පත්වීමට නියමිත බව වාර්තා වේ.

නේටෝවේ මහලේකම් තනතුරට ඔහු හා තරඟ වැදී රුමේනියානු ජනාධිපති ක්ලවුස් අයොහානිස් පසුගිය සතිය අවසානයේ ඉල්ලා අස් වීමත් සමඟ ඉතිරිව සිටින එකම අපේක්ෂකයා 57 හැවිරිදි මාර්ක් රූට්ය.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී වත්මන් මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් නිල කාලය අවසන් වීමත් සමඟ නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් මෙම තනතුර සඳහා තේරී පත්වනු ඇතැයි අපේක්ෂා කරන මුත් ඔහු තවමත් සාමාජික රටවල් විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan