මේක කතා සාප්පුවක් විතරයි. අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Date:

මේ රටේ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් හෝ, මේ රට බරපතළ ලෙස කඩා කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පෝලිම් වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන,කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මා වරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත් ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...