21 ට අඩංගු වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා

0
2019

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනය පාර්ලිමේන්තුව වෙත එවා තිබූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අදාල වගන්ති සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

UN