සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කොට්ටාව හොරණ මාර්ගයේ ධර්මපාල විදුහල අසල අද (21) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.
කොට්ටාව පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??