යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

Date:

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

ඊශ්‍රායල සහ ඉරාන යුද්ධමය තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ඉදිරියේදී මෙරටට ආනයනය කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විද්වතුන් පවසයි.

පවතින යුද ගැටුම් මත ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යා හැකි බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා කියා සිටී.

මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විටෙක බොර තෙල් සැපයුම ද බිඳවැටිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...