*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මේ ආණ්ඩුව භාර ගත්තා නම් අපිත් ඉවරයි! (VIDEO)

රාජපක්ෂවරු යටතේ මෙම ආණ්ඩුව භාර නොගැනීමට සමඟි ජන බලවේගය ලෙස ගත් තීන්දුව කොතෙක් නිවැරදිද යන්න දැන් මේ රටේ ජනතාවටත් වැටහී ඇතැයි විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රට ගොඩ ගැනීම සඳහා රාජපක්ෂවරු සිටිනතාක් කල් ලෝක ආධාර නොලැබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රාජපක්ෂවරු වැපිරූ මුස්ලිම් විරෝධය හේතුවෙන් සහනාධාර ලෙස මැදපෙරදිගින් එක් තෙල් කඳුලක් හෝ නොලැබෙන බව මන්ත්‍රීවරයා කියාසිටියි.

නමුත් හෙට හෝ නිවැරදි ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ නම් මැදපෙරදිගට කතා කොට පසුව ගෙවීමේ පදනමින් තෙල් ගෑස් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි හෙතෙම පවසන්නේ.

අවසානයේ එක් පුද්ගලයෙක් නිසා රටක් දුක්විඳින බව සේනාරත්න මහතා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan