ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් පත්වූයේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා ය.
RN