ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

Date:

ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූයේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...