අනුර කුමාර ඕස්ට්‍රේලියාවේ සංචාරයක. ප්‍රධාන නගර පහකදී ජනතාව අමතයි !

Date:

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් තිබේ.

ඊයේ (21) දිනයේදී ඒ මහතා මෙල්බර්න් ගුවන් තොටුපලට පැමිණ තිබුණු අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජවිපෙ සාමාජිකයින් විසින් ඒ මහතාව උණුසුම් ලෙස පිළිගෙන තිබිණි.

මෙම සංචාරය තුළදී ඒ මහතා ජුනි 24 වනදා සිට ජුලි 02 වනදා දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5කදී ජනහමු පැවැත්වීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...