ජනපති රනිල් ජාතිය අමතයි. පාර්ලිමේන්තුවත් හදිසියේ රැස්කිරීමේ සූදානමක් ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා ලබන සතියේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ජුනි 26 වනදා ජාතිය ඇමතීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

එහිදී ජාත්‍යන්තර ණය හිමියන් සමග අවසන් ගිවිසුම්වලට එළඹෙමින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් සිදුකෙරෙනු ඇති බවත් සඳහන්.

එමෙන්ම ජුනි 27 සහ 28 දෙදින තුළ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹීම පිළිබඳව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමට ද සූදානමක් ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...

මෝය කටවල් නොකැපීම නිසා ගංවතුර තත්වය තවත් උඝ්ර වෙන ලකුණු ?

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවල...