උපායමාර්ගික වැඩපිළිවෙළක් ගේන සර්වජන බලය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

ජුනි 27 වනදා, සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඒ පිළිබඳව ජනතා අදහස් ලබාගැනීමෙන් පසු එහි දෙවැනි කෙටුම්පත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

“අපි යම් දිනයක මැතිවරණයට ඉදිරිපත් වන්නේද, එදිනට පෙර ඔබට ඔබගේ ඒ අදහස් ඇතුළත් වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස දින වකවානු එක්ක…” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...