බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලිය සඳහා ගෙවීම් ඉහළ දමන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව එම පද්ධති සමගින් නිපදනවන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 45.80ක් දක්වා වැඩිකර ඇත.

කෙසේවෙතත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු වැඩිකිරීම අදාළ නොවන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...