එජාපයේ, ශ්‍රීලනිපයේ, පොහොට්ටුවේ හොඳ මිනිස්සු එකතු කරන මහජන පෙරමුණ තමයි මාලිමාව – මන්ත්‍රී සුරවීර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලුම පක්ෂවල සිටින හොඳ මිනිසුන් එකතු කරන මහා දැවැන්ත මහජන පෙරමුණ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? පොහොට්ටුව තුළ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? ඔය හැම පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු එකතු කරන තැන තමයි ජාතික ජන බලවේගය. ඒ කියන්නෙ මහා දැවැන්ත මහජන පෙරමුණ. එතැනට අපි එකතු කරගෙන යනවා ක්‍රමානුකූලව”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...