සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි ග්‍රීක ඕතඩොක්ස් ශාන්ත එලියාස් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය රාජ්‍යය (IS) විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු රාජ්‍ය නිවේදනය කර තිබේ.

මෙම ප්‍රහාරය හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහ කර ඉස්ලාමීය නායකත්වයෙන් යුත් රජයක් පත් කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු ප්‍රධාන IS මෙහෙයුම සහ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...