මැජික් කතා වැඩක් නැහැ.කෙරෙන වැඩක් ගැන කියන්න – වාසු (VIDEO)

Date:

බොරු මැජික් කතාවලින් වැඩක් නැති අතර කෙරෙන වැඩක් ගැන ආණ්ඩුව විසින් දැන් ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසුවේය.

ඒ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මැදපෙරදිග රටවල් හරහා දීර්ඝ කාලීනව පහසුකම් යටතේ ඉන්ධන ලැබෙන ක්‍රමයක් ගැන හෝ රටට ඩොලර් ලැබෙන ක්‍රමයක් ගැන ප්‍රකාශ විය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දැන් කළ යුතුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීම බව හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...