කොළඹ මහ නගරසභාවේ නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් මහත්මිය කෙන්යාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
ඒ, ජුනි 21 – 24 අතර කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන දේශගුණ වැඩමුළුවකට සහභාගී වීම සඳහාත් ඊටම සමගාමීව පැවැත්වෙන Innovate4Cities සම්මන්ත්රණයට සහභාගී වීම සඳහාත් ය.