ජනාධිපතිවරණය ලබන මාර්තු 22 ?

Date:

ජනාධිපතිවරණය 2023 මාර්තු මාසයේදී පවත්වන්න සැලසුම් කෙරෙමින් තියෙනවා කියලා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියනවා.

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙද්දී රටේ ආර්ථිකය කවුරුත් නොසිතන මට්ටමකින් ඉහළට ඔසවලා ඒ හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඒ අනුව, ජනාධිපතිවරණය මාර්තු 22 වෙනිදා පවත්වලා 23 වෙනිදා ඡන්ද ගණන් කරලා 24 වෙනිදා, ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය දවසේ ඒ මහතා ජනාධිපති ධුරයේ නැවත දිවුරුම් දෙනවා ඇති කියලා තමයි ජනාධිපතිවරයාගේ සමීප ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...