සොනාල්ට ටෙස්ට් වරම්…!

Date:

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම නිසාත්,පළමු ටෙස්ට් තරගයේ දී තුන් ඉරියව් දස්කම් දැක් වූ මිලාන් රත්නායක ආබාධයකට ලක්විම නිසාත් බංගලාදේශය සමඟ වන දෙවන ටෙස්ට් තරගයේදි කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා නොකළ දෙදෙනෙක් ඇතුළත් විය යුතුව ඇත.ඒ එක් අවස්ථාවක් සොනාල් දිනූෂට හිමිවන බවට මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.
අප මේ තරගයට තෝරා ගන්නා කණ්ඩායම සඳහා වැඩි අවස්ථාවක් සොනාල්ට ඇති බවට සාධක සහිතව කළ සටහනක් ඊයේ පළ කරන්නට යෙදිණ.


https://sinhala.lankanewsweb.net/06/23/173973/
හෙට සොනාල්ට ටෙස්ට් වරම් හිමි වුවහොත් එය ඉතාම තාර්කික සළකා බැලීමක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...