එක්නැලිගොඩ නඩුව : හමුදා නිලධාරීන්ට ඇප. පැමිණිල්ලේ සාක්ෂිකරු රිමාන්ඩ් !

Date:

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.

එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සුරේෂ් නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙනි.

සංජීව මොරායස් (සභාපති), දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...