(VIDEO)රටේ තෙල් නැති ගෑස් නැති යුගයක් තිබූ බව ජනපති සිහි කරද්දී, NPP එකට මුල අමතක බව විජේවීර පුත් උවිඳු කියයි/ උදෑසන DailyNews@8 (06/25)

මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව.

T20ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළොහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – ඇමති හරීන් කියයි

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එදා විජේවීර ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව අද NPP වෙනම ගමනක් යන්නෙ – උවිඳු විජේවීර

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් එක්වන්න උදෑසන DailyNews@8 (06/25) සමඟින්