බොරැල්ලේ වෙඩිතැබීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බොරැල්ල, හල්ගහකුඹුර වත්ත (ඩම්ප් එක වත්ත) ප්‍රදේශයේදී ඊයේ (24) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ පස්වරු 05.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියක් භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩි ප්‍රහාරයත් සමග ඊට ඉලක්ක වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගෙන ඇත.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...