එස්එස්සී ය දඟ කවන්නට බංගලාදේශයෙන් මෙහෙදි හසන්

Date:

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW:

එස්එස්සි පිටියේ පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී බංගලාදේශ කණ්ඩායම නියෝජනය කිරීමට මෙහෙදි හසන් මිරාස් කැඳවන්නට තීරණය කර තිබෙනවා.බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින නායකත්වය ද පැවරී ඇත්තේ මෙහෙදි හසන්ටයි.ඒ අනුව ඔහුගේ තුන් ඉරියව් දස්කම් වගේම විහේෂයෙන් දකුණත් පා දඟ පන්දුවෙන් වැඩ ගැනිමේ අභිලාෂය ද බංගලාදේශය සතුව තිබෙන බව මේ කැඳවීම අනුව සිතිය හැකියි.


එස්එස්සී තණතිල්ල තුළ බංගලාදේශය දඟ පන්දුවට අතිරේක බලයක් යෙදවීමේ උවමනාව ගැන සිතද්දි ධනංජය ද සිල්වා දක්වන කරුණු අනුව ශ්‍රී ලංකාව මේ තරගයේදී වේග පන්දු යවන්නන් තිදෙනෙකු ගැන කල්පනා කරන බව පෙනෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...