නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කට පන්ති තහනමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, නවක වධය ලබාදීමේ සිද්ධියකට අදාළව ය.

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අතර මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කර ඇත.

මෙසේ පන්ති තහනම් කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සහ දෙවන වසරේ සිසුන් 22 දෙනෙකුගේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...