තරුණයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කරලා !

වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයෙන් හමුවී තිබේ.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 25 – 30 අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

මෙම වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිද්දෙණිය පොලීසිය විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...