ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට සිව්දින නිල සංචාරයකට …

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට සිව්දින නිල සංචාරක නිරත වීමට නියමිත බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ඔවුන් හෙට (26) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ආසියාව සඳහා වන ඇමරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා ද එම දූත පිරිස අතර සිටින බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...