ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් …

0
13075

ලබන සතියේදී පාසල් පවත්වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේදී දින 03ක් පැවැත්විය යුතු බව සඳහන්.

RN