වී කිලෝව 137ක් වගේ ගණන් හදලා තියෙනවා. ඒ මිලට ගන්නවාද, නැද්ද කියා තවම තීරණයක් නෑ – ඇමති ලාල්
සටහන – රුවන් නෙළුගොල්ල රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිල ඉහළ දැමුවහොත් සහල් මිල ද වැඩිකිරීමට වී මෝල් හිමියන් බලා සිටින බැවින් ගැටලුවක් උද්ගතව ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. “දැනට ගබඩා පිරිලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල පිරිලා තියෙන වී දැන් අයින් කරමින් තිබෙනවා. … Continue reading වී කිලෝව 137ක් වගේ ගණන් හදලා තියෙනවා. ඒ මිලට ගන්නවාද, නැද්ද කියා තවම තීරණයක් නෑ – ඇමති ලාල්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed