කළ සේවයට ඇගයීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිලිබඳ  සම්බන්ධිකාරක වරයෙකු ලෙස මෙරට පිහිටි එම සංවිධානයේ කාර්යාලය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කළ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා ලෙස පත්කර තිබෙනවා.

නිර්මාණශීලිව මහාජනතාව වෙත සෞඛ්‍ය පණිවිඩ රැගෙන යාමට මෙම වෛද්‍යවරයා පසුගිය කාලය පුරාම වැඩසටහන් සංවිධානය කර තිබූ බවටද වර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...