කෙන්යාවේ බදු වලට එරෙහි විරෝධතාවලින් පස් දෙනෙකු මරුට; විරෝධතරුවන් පාර්ලිමේන්තුව ගිනි තබයි

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්යාවේ නව බදු යෝජනාවලට එරෙහිව රටපුරා ඇවිලී ගිය විරෝධතවලදී පොලිස් වෙඩි පහරින් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගත් විරෝධතාකරුවන් නයිරෝබි අගනුවර පාර්ලිමේන්තුවේ කොටසක් ද ගිනිතබා සෙන්කොලය රැගෙනගොස් ඇත. ජාතිය අමතමින් ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කර තිබුණේ, රටේ ආරක්ෂාව හා ස්ථාවරත්වය අඩපණ කිරීමට අපරාධ කරුවන් දරම ඕනෑම උත්සහයාක් වියර්ථ කිරීමට සියලු මාර්ග යොදවන බවයි.

කෙන්යාවේ ජනාධිපතිවරයා විසින් ගෙන එන ලද බදු වැඩිකිරීම් කිහිපයක් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට දින ගණනාවක් පුරා විරෝධතාවයන් ඇවිලෙමින් පවතින අතර විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ සනීපාරක්ෂක තුවා මෙන්ම මහා මාර්ගය භාවිතා කිරීමට 16%ක බද්දක් පනවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...