ඩෙංගු ගැන බය හිතෙන කතාවක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

2025 වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 27,900කට අධික පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේ, පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111ක් ආවරණය වනපරිදි මදුරු මර්දන සතියක් එළඹෙන 30 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි.

මදුරුවන් බෝවිය හැකි බවට අනුමාන කෙරෙන ස්ථාන එක් ලක්ෂ 69,000 කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ නිරීක්‍ෂණය කර තිබෙන අතර, නිවාස එක් ලක්ෂ 67,081ක් ඒ අතරට අයත් වන අතර, එම නිවාස අතරින් සියයට 23කින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ...

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...