*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් දළදා වහන්සේ වැඳපුදා ගෙන මහානායක හිමිවරුත් බැහැදකී

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබේ.

ඉන් අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

එහිදී රටේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ මහානායක හිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා යෝජිත මහනුවර නගර සැලැස්ම ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan