ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස සොරුන් තිදෙනෙකු විසින් කොල්ලකා ඇති බව වාර්තා වේ.

වාණිජ දේපළ වෙළඳාම් වෙබ් අඩවියක් වන ට්‍රේඩඩ්ට අනුව, බ්‍රැඩ් පිට් 2023 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 5.5 ක මුදලකට මෙම නිවස මිලදී ගෙන ඇති අතර තම නව චිත්‍රපටය වන F1 සඳහා ලොව පුරා ප්‍රවර්ධන චාරිකාවක යෙදී සිටියදී මෙම කොල්ලකෑම සිදුව ඇත.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, බදාදා(25) දිනයේදී සොරුන් තිදෙනෙකු බ්‍රැඩ් පිට්ගේ ලොස් ෆෙලිස් හි නිවසට සැකකරුවන් තිදෙනෙකු ඉදිරිපස ජනේලයකින් ඇතුළු වී කොල්ලකා ඇති අතර සැකකරුවන් සොරකම් කරන ලද භාණ්ඩ රැගෙන පලා ගිය බව බලධාරීන් පැවසූ නමුත්, රැගෙන ගියේ කුමක්ද යන්න පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...