*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

තෙල් නොදුන්නොත් වර්ජනයකට යනවා, මේ සතියේ රටටම කන්න නැතිවෙයි – බහාලුම් ප්‍රවාහනකරුවන්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වරායේ සිට රට තුළට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන තමන්ට නොලැබීම හේතුවෙන් මේ වනවිටත් එම භාණ්ඩ බෙදාහැරීම බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති බව සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

ඒ අනුව නිසි ක්‍රමවේදයක් යටතේ තමන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට වරාය ඇමතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමන්ට අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

දැනටමත් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙමින් පවතින බව පැවසූ ඒ මහතා තමන්ට වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සිදුවුවහොත් මේ සතියේදී රටේ උඝ්ර ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු හඟවා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan