*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ප්‍රසන්නගේ නිවසට පහරදීම; මහාචාර්ය හිමි පොලීසියට බාර වෙයි

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ කළහකාරී සිදුවීම් අතරතුර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ, උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි පොලීසියට බාර වී තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ධම්මදින්න හිමි අදාල ප්‍රහාරය මෙහෙයවූ බවට ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලීෂියට බාර වූ ධම්මදින්න හිමිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගම්පහ පොලීසිය පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan