*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ලක්ෂ 3,100ක මුදලක් මහපොළ වෙනුවෙන් නිකුත් කරලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහපොළ ශිෂ්‍යාධාර සඳහා රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවටයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ .


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan