ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ එම අමාත්‍යාංශයට අයත් කාර්යයන් සහ ආයතන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශට පත්කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 7ක් ඒ මහතාගේ අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.
RN