දැන් පෙනෙන විදියට ඒගොල්ලො බන්ධනාගාරයේ බලය අල්ලනවා. පිස්තෝල ඉල්ල ඉල්ලා හිටියෙ ඕකට තමයි – මන්ත්‍රී අරුණ

දැන් පෙනෙන ආකාරයට නම් විපක්ෂය පාර්ලිමේන්තුවේ නොව බන්ධනාගාරයේ බලය අල්ලනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.

“දැන් මට පෙනෙන විදියට ඒගොල්ලො බන්ධනාගාරයේ බලය අල්ලනවා. පාර්ලිමේන්තුවේවත් ආණ්ඩුවේවත් කොහෙවත් බලය අල්ලනවා නෙවෙයි, හිරගෙදර බලය අල්ලනවා වගේ තියෙන්නෙ. නීතියට උඩින් හිටපු කට්ටියට දැන් නීතියට යටත් වෙන්න සිද්ධවෙලා තියෙනවා. හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියනවානෙ, නේද ? පාතාලයින්ගෙනුත් කප්පම් ගන්න ඊට වඩා ලොකු පාතාලයො ඉන්න ඇති. අපි දැක්කා ඔය කියන කෑගහන කට්ටිය පිස්තෝල ඉල්ල ඉල්ලා හිටියෙ ඕකට තමයි”

අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මීගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...