පාර්ලිමේන්තුව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ !

Date:

ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 09.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (27) පස්වරුවේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා විවාදයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...