චීන බෞද්ධ ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාවට වියළි ආහාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චීනයේ ගයාෂාන් පුන්‍යභාරය හා චීන බෞද්ධ ජනතාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට වියළි ආහාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල ,හාලිඇල, සහ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 400 කට වියළි ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීම බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් හොන්ග් (“Zhen hong) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වූ බවයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...