*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් , ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීමේදී පහත කරුණු පිළිබඳව ද අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ.

පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බවත්,  පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව විශේෂ සැලකිලිමත් බාවයක් දක්වන ලෙස අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan