කොළඹ LNW:දේශීය ණය ප්රතිව්යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
දේශීය ණය ප්රතිව්යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක් වන අතර බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි අධිපතිවරයා පවසන්නේ.
තමන්ට ඒ පිළිබඳ සහතික විය හැකි බවත් අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් එහි ශේෂයන්ට ද බලපෑමක් ඇති නොවන බව හෙතෙම ප්රකාශ කරයි.
ASK