පුවත් (Video ) අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න – මඩකලපුවේ පෙරපාසල් ගුරුවරියකගේ ඉල්ලීම June 29, 2024 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ (LNW): ” අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න ” මඩකලපුවේදී ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියක් ඇමති මනුෂ ළග සංවේදී වෙයි. අනාගතය වෙනුවෙන් කරපුදේත් මනුෂ හෙළි කරයි.